
fuu fmdma wma tl wd miq ta wod< úia;r mqrjd frðiag¾ ùu iïmQ¾K lrkak' fuys§ Tn we;=<;a lrk mdiaj¾â tl u;l ;nd .kak'

ihska wma jQ miq Tnj fjí wvúh ;=< frðiag¾ jQ nj ;yjqre lrk Bfï,a mKsjqvhla Tng tjkq ,efí' tys we;s weäñIka wxlh u;l ;nd .kak' th bÈßfha§ wjYH fõ'

oeka Tng ´kEu wjia:djl fjí wvúhg f,d.a bka ù mka;s i|yd iyNd.S úh yel'

vEIafndaâ fj; msúiSfuka Tn oekg ,ndf.k we;s mka;s i|yd iïnkaO úh yelshs'

Login වූ පසු "Start Learing" Button එක Click කර ඔබට අවශ්‍ය පන්තිය තෝරා ගැනීමේ මෙනුවට යන්න.

ඔබට අවශ්‍ය පන්තිය තෝරා ගන්න.

ඔබට අවශ්‍ය පන්තිය තෝරාගත් පසු පන්තිය පිළිබඳ කෙටි හැඳින්වීමක් සහිත පිටුවකට ඔබව යොමු වේ. එම පිටුවේ ඉහළින් ඇති අදාළ මාසය සහිත පන්තිය තෝරාගන්න.

එවිට ඔබව Order කිරීමේ පිටුවට යොමුවේ.

එහි ඇති විස්තර නිවැරදිව පුරවා Order එක Complete කරන්න. Place Order Button එක Click කරන්න.

Place Order Button එක Click කළ පසු ඔබව Order Received යන පිටුවට යොමුවේ.

Order එක Complete වූ පසු ඔබට Email එකක් පැමිණේ. ( එය Spam Folder එකේ වුවද තිබිය හැක.)

එම email එකේ ඇති ගිණුම් අංකයට අදාළ පන්ති ගාස්තුව බැර කළ යුතුය. Direct Bank Transfer මගින් මුදල් ගෙවීම කළ යුතුවේ. මෙය ඔබගේ ඕනෑම බැංකු app/website හරහා මෙන්ම බැංකුවකට ගොස් ද සිදු කළ හැක.

එහිදී ලැබෙන Receipt පත 0704021969 අංකයට Whatsapp පණිවිඩයක් ලෙස එවන්න. (මෙහි උදාහරණ Receipt පතක් පෙන්වා ඇත. ඔබගේ බැංකුව සහ ගෙවීම සිදු කරන ආකාරය අනුව එය වෙනස් විය හැක.)

බැංකු ගිණුම් විස්තර
PDPA Samarathunga
116652078240
Sampath Bank
Pannala
-------------------------------------
0704021969 අංකයට ඔබේ Receipt පත Whatsapp කරන්න.