Course Content
01. ඒකක හා මාන
සෑම අවුරුද්දකම වාගේ පළවෙනි MCQ ප්‍රශ්නය ඒ්කක හා මාන කොටසින් තමයි එන්නේ.. ඒ් නිසා ඒ්ක ලේසි කොටසක් උනත් අනිවාර්යයයෙන්ම නිවැරදිව උත්තරය ලබා ගෙන ලකුණක් එකතු කරගත යුතු ප්‍රශ්නයක්. මේ කොටසින් ඒ්කක හා මාන ගැන කතා කරමු.
0/3
02. මිනුම් උපකරණ
සෑම අවුරුද්දකම මුල් MCQ 10 ඇතුළත අහන ලේසි MCQ රටාවක් මේක
0/2
PHYSICS පොදු රටාව | FREE WEEK