පොදු රටාව වීඩියෝව බැලුවට පස්සේ මේ කොටසට අදාළ past paper MCQs ටික අනිවාර්යයෙන්ම කරන්න ඔන ළමයී..
මම දාලා තියෙන pdf එකේ තියෙනවා කලින් අවුරුදු 12 දි අහපු MCQs ටික. ඔයාලා ඊට කලින් අවුරුදු වල ඒවත් කරලා දාන්න..